Friday , November 24 2017

அக்குரணை அல் அஸ்ஹர் ஆசிரியர்கள் கைது செய்யப்பட்டுள்ளமை வெறுமனே சதியே

அக்குரணை அல் அஸ்ஹர் தேசிய கல்லூரியில் இடம் பெற்ற நிதி மோசடி தொடர்பான சம்பவம் குறித்து அக்கல்லூரியின் பிரதி அதிபர் உட்பட மேலும் இரு ஆசிரியர்கள் இலஞ்ச மற்றும் ஊழல்கள் விசாரணை ஆணைக்குழவினால் கைது செய்யப்பட்டுள்ளமை வெறுமனே திட்டமிடப்பட்டுள்ள சதியென்றும் இதன் உண்மை நிலையையை கண்டறிந்து அப்பாவியான பிரதி அதிபரை விடுதலைசெய்யக்கோரியும் அக்குரணை பிரதேசத்தில் நேற்று (25) காலை கவனயீன போராட்டமொன்று மிக அமைதியான முறையில் இடம் பெற்றன.

மேலும் இதனைத் தொடர்ந்து இலஞ்சம் மற்றும் ஊழல் குற்றத்தடுப்பு ஆணைக்குழுவுக்கு அனுப்புவதற்காக தயாரிக்கப்பட்டுள்ள மகஜரொன்றில் ஆயிரம் பேர் ஒப்பமிடும் நிகழ்வும் இடம்பெற்றன.

அக்குரணை அஷ்ஹர் தேசியக் கல்லூரியின் பழைய மாணவர் சங்க அமைப்பு மற்றும் பிரதேசத்தின் பல சமூக நல அமைப்புகள் ஆகியன ஒன்றிணைந்து இந்த ஆர்ப்பாட்டதினை ஏற்டபாடு செய்திருந்தனர்

அக்குரணை அல் அஸ்ஹர் தேசிய கல்லுhரியில் ஆறாம் ஆண்டுக்காக மாணவரைச் சேர்த்துக் கொள்வதற்காக 5000.00 நிதி மோசடியாகப் பெற்றார் எனக் கூறப்படும் சம்பவம் தொடர்பாக அக்கல்லூரியின் பிரதி அதிபர் உட்பட் மேலும் இரு ஆசிhpயர்கள் இலஞ்ச மற்றும் ஊழல்கள் விசாரணை ஆணைக்குழவினால் கடந்த (23) காலை கைது செய்யப்பட்டு தற்போது விளக்க மறியலில் வைக்கப்பட்டுள்ளனர்.

இது குறித்து குறித்து மேலும் தெரியவருவதாவது :-

குறித்த பாடசாலை மாணவர்களுக்குத் தேவையான தளபாடங்களைப் பெற்றுக் கொள்வதற்காக பெற்றோர் குழுவொன்று உருவாக்கப்பட்டு அதன் மூலம் புதிதாக தரம் 6 இற்கு இணையும் மாணவர்களிமிருந்து குறிப்பிட்ட தொகைப் பணம் பெற்றோரின் விருப்பத்திற்கிணங்க அத் தொகை அறவிடப்பட்டன எனவும் மேலும் இவ்வாரான செயற்பாட்டுக்கு மறுப்பத் தெரிவித்த ஒரேயொரு பெற்றோர் இதை இலஞச ஊழல் ஆணைக்கழுவிடம் முறையிட்டதோடு குறித்த பாடசாலைக்கு பெற்றோர் குழு வருகை தராத சந்தர்ப்பமொன்றில் சம்பவம் இடம் பெற்றுள்ளவெனவும் தெரியவருகிறது.

படிக்க : ஆசிரியை விளக்கமறியல் ஒரு ஆய்வு

2017.01.24

අධ්‍යක්ෂක ජනරාල්තුමා,
අල්ලස් හා දුෂණ වංජා කොමිෂන් සභාව,
අංක. 36,
මලලසේකර මාවත,
කොළඹ 07.

ගරු අධ්‍යක්ෂක ජනරාල්තුමනි,

අකුරණ අස්හර් මධ්‍ය මහ විදුහල් නියෝජ්‍ය විදුහල්පතිනි ටි.එච්. රැකියා මහත්මියට විරුද්ධව ඇති චෝදනා පිළිබදව සත්‍ය කරණු දැනුම්දීමයි.

2017.01.23 වැනි දින අකුරණ අස්හර් මධ්‍ය මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන ටි.එච්. රැකියා මහත්මිට රු5000.00ක් අල්ලස් ලබාගත් බව චෝදනා කර අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර 2017.01.31 වැනි දින දක්වා රිමන්ඩ් භාරයට පත්කර ඇත. මේ පිළිබදව මෙම විදුහලේ ඉගෙනුම ලබන 2400ක පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් වන පහත අත්සන් කරන අප සත්‍ය තොරතුරු ගරු ඔබතුමාට පැහැදිලි කිරීම අපගේ අරමුණ වේ.

අත්අඩංගුවට ගෙන ඇති මෙම නියෝජය විදුහල්පතිනිය ඉතාමත් අවංක, කාර්යසූර ශිෂ්‍ය පරපුර වෙනුවෙන් ඇප කැපවී සේවය කරන ගුරු මාතාවක් වන අතර ඇය මුදල් නොව කිසිවකුගෙන් තේ කෝප්පයක්වත් ලබානොගන්නා බව තරයේම කියා සිටින්නෙමු. එපමණක් නොව දිළිදු පවුල්වල සිටින ශිෂ්‍යාවන්ට ඇයගේ පෞද්ගලික මුදලින් වියදම් කර අභ්‍යාස පොත්, පාවහන් ඇතුළු අවශ්‍ය උදව් උපකාර කර දරු දැරියන්ගේ අධ්‍යාපනය සදහා උපරිම සහයෝගය ලබාදෙන ගරු මාතාවකි. එසේ නම් ඇය මෙම චෝදනාවට ලක්වූනේ කෙසේද?

දැනට සතියකට පෙර දෙමාපියන් විශේෂයෙන් මෙම වසරේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් එකතුවී පාසල් අඩුපාඩු රාහියක් ඇති බැවින් යම් පරිත්‍යාග මුදලක් ලබාදීමට හැකි දෙමාපියන් මුදල් එකතුකර එම අඩුපාඩු සපුරා දීමට තිරනය කර ඇත. මේ සදහා විදුහල්පති හෝ ගුරුවරුන් කිසිවකට සම්බන්ධවී නැත. එදින සමහර දෙමාපියන් කැමැත්තක් යම් යම් මුදල් ලබාදෙන බව ඉදිරිපත්වී ඇත. එම අවස්ථාවේ මෙම දෝචනා කරන පැමිණිලිකරු රු7500.00ක් ලබාදෙන බව ප්‍රකාශකර ඇත.

කෙසේ හෝ 2017.01.23 වැනි දින එම පැමිණිලි කරු හා කාරිණිය දරුවා ඇතුළත් කිරීම සදහා පැමිණ පළමුව කියා ඇත්තේ මුදල් නොමැති බව. එවිට නියෝජ්‍ය විදුහල්පතිනිය කියා ඇත්තේ ප්‍රශ්ණයක් නැත. දරුවන්ව ඇතුළත් කර ඇති බව ඊට පසු එම කාන්තාව රු5000.00ක් තිබෙන බව පවසා එම මුදල මේසය උඩ තබා ඇත. එම අවස්ථාවේ ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

අධ්‍යක්ෂක ජනරාල්තුමනි,
කෙසේ හෝ එම නියෝජ්‍ය විදුහල්පතිනිය කිසිවිටක අල්ලස් හෝ වෙනත් වරදක් නොකරන අවංක අසරණ ගරු මවකි. මෙය පෞද්ගලික පළිගැනීමක් වශයෙන් සැලසුම්කර කල ක්‍රියාවක් බව අකුරණ මුළු ජනතාවම දන්වා කරුනකි. ඔබතුමාට හැකිනම් වෙනත් කණ්ඩායමක් පත්කර හෝ රහස් පොලිසිය මගින් රහසිගතව හෝ පරීක්ෂණයක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ඇයගේ අත්අඩංගුවට පත්විම නිසා දෙමාපියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරු මණ්ඩලය ඉතාමත් කුපිතවි ඇති අතර තරුණ පිරිස් ආවේගශීලිව ක්‍රියා කිරීමට උත්සාහ දරන බැවින් ඔවුන්ව ඉතාමත් අමාරුවෙන් පල්ලිවල දායක සභාවල් ඉදිරිපත්වී පාලනය කරගෙන ඇත.

මෙම කුමණ්ත්‍රණය පිටුපස වෙනත් පෞද්ගලික කාරණා රාහියක් ඇති නමුත් ඒ සියල්ල ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැතැයි සිතමු.

එම නිසා මේ පිළිබදව ඔබගේ කාරුණිකව හා කඩිනම් අවධානය යොමුකර මේ අහිංසක රටට සේවය කල බොරු චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති එම නියෝජ්‍ය විදුහල්පතිනිය වන ටි.එච්. රැකියා මහත්මිය නිදහස් කර ගැනීමට මැදිහත් වී කඩිනමින් නිදහස් කර දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට,
ශෝකයට පත් දෙමාපියන් හා ආදිශිෂ්‍යන්

a a.jpg2 a.jpg2.jpg3 a.jpg2.jpg3.jpg8 a.jpg2.jpg5